Home » පියසටහන් » ලිපි අංක 03 (ලොව ප්‍රථම සාර්ථක සූත්‍රිකා විදුලි බුබුල)

ලිපි අංක 03 (ලොව ප්‍රථම සාර්ථක සූත්‍රිකා විදුලි බුබුල)

Author: vidulowin

Comments (4)

  1. චානක says:

    එඩිසන් මොන නව නිපැයුම් කරුවෙක්ද…… පල් හොරක් නේ…. එයා යටතෙ හිටපු අය නිපදවපු ඩිසයින් වංචා කරල අරගෙන තමන්ගෙ නිර්මාන වගේ එලිදක්වපු අමුම අමු හොර තක්කඩියෙක්….

    හොර එඩිසන්ගෙ හොර වැඩ බලන්න කැමති නං හිස්ට්‍රි චැනල් එකේ නිකෝලා ටෙස්ලා ගැන ගියපු Modern Marvels” Mad Electricity එපිසෝඩ් එක බලන්න……

    • vidulowin says:

      ඔබගේ අදහසට ස්තුතියි.
      බුද්ධිමය දේපල සොරකම් කිරීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවේ. එබැවින් ඔබ දැඩි ආවේගයකින් කියනා දෙය ඇතැම් විට සත්‍යයක් ද විය හැකියි. කෙසේ වෙතත්, ඔබගේ ආවේගශීලි මත ප්‍රකාශයට පදනම තවත් මතයක් පමණි. එය ඔබ විසින් සිදු කල විමර්ශනයක ප්‍රතිඵලයක් නොවේ. මින් කුමන මතය නිවැරදි ද යන්න පැවසීමට මට සාධාරණ සාක්ෂි නැත, ඔබටද ඇතැයි නොසිතමි. (තිබුනා නම් ඔබ එම සාක්ෂි ඉදිරිපත් කරනු විනා තවත් එක වැඩසටහනක් ඉදිරිපත් නොකරනු ඇත)
      එඩිසන් යනු නව නිපැයුම් කරුවෙකු යන මතයට මම දැනුදු ගරු කරමි, ඒ එය සමාජයේ බහුතර පිළිගනිම වන බැවිනි. කෙසේ වෙතත් ඔහු නව නිපැයුම් කරුවෙකුද පල් හොරෙකුද යන කාරණාවට වඩා වැදගත් වන්නේ අප ආවේගශීලි නොවී නිරවුල් මනසකින් කටයුතු කිරීම බව විශ්වාස කරමි. අවෙගශීලි මනසට ගෝචර නොවන බොහෝ දේ නිරවුල් මනසට ගෝචර වේ.

      ලෝකය යනු සාධාරණ තැනක් නොව, එය තේරුම් ගෙන නිරවුල් මනසකින් ජීවත්වීමයි සිදු විය යුත්තේ.

  2. කසුන් says:

    චානක ආවේගයෙන් කියන දෙයට මටත් එකඟ වෙන්න පුලුවං…. එඩිසන් කියන්නෙ නව නිපැයුම්කරුවෙක් නෙවෙයි…ඔහුගේ යටතෙ හිටපු අයගෙ නිර්මාන මුදලට නැතහොත් වංචා කරල අරගෙන තමන්ගෙ නිර්මාණ වගේ ඉදිරිපත් කරපු කෙනෙක්…..

    අන්තර්ජාලයේ ඕනෑතරම් සාධක සාක්ෂි තියෙනවා එඩිසන් වංචාකරුවෙක් කියල ඔප්පු කරන්න….

    නිකොලොයි ටෙස්ලා විසින් සොයාගත් අද අපි භාවිතා කරන AC විදුලිය භාවිතය නවත්වන්න එඩිසන් බල්ලො..පූසො..ඇත්තු වගේ සත්තුන්ට විදුලිය අල්ලලා උන් මරණයට පත් කරලා මේක බොහොම බයානක දෙයක් කියල සමාජයට බයක් ඇති කරන්න කරපු උත්හාස ගැන අන්තර්ජාලයේ සත්‍ය වීඩියෝ පවා තියෙනවා..

    • vidulowin says:

      ස්තුතියි කසුන් ඔබ ගේ අදහසට. ඔබ දෙදෙනාම පවසන දෙය සත්‍ය විය හැක. අයිසැක් නිව්ටන් සම්බන්ධව ද මෙවැනි අදහස් ඇත. එමෙන්ම, අනෙක් පිළිගත් නව නිර්මාණ පිටුපසද බොහෝ සැඟවුණු රහස් තිබිය හැක.
      ඔබ පවසන දෙය අසත්‍යයකි යයි බැහැර නොකරමි. එහෙත්, එවැන්නක් වෙනම මාතෘකාවක් වශයෙන් සාකච්ඡා කල යුතු බව විශ්වාස කරමි.
      ඔබ කවුරුන් හට හෝ, එම තොරතුරු ඇසුරින්, එඩිසන් ගේ වංචා පිළිබඳව ලිපියක් ඉදිරිපත් කල හැකි නම් එය විදුලොවින් මිතුරනට මහත් ප්‍රප්‍රයෝජනයක් වනු ඇත.

      ස්තුතියි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *