Home » විශේෂාංග » The Future Scholar
කොරල්පර ගැන…..
18 Oct
2016
Written by vidulowin

කොරල්පර ගැන….. »

අප ජිවත් වන මේ ලෝකය පුරාම සොබා දහමේ අනර්ඝ වූ නිර්මාණයන් බොහෝය. එවන් දායාද විවිධ ශාක මෙන්ම සත්ව ප්‍රජාවන්ටද වාසස්ථානයක් වෙයි. Read more…

නිවර්තන වැසි වනාන්තර
6 Oct
2016
Written by vidulowin

නිවර්තන වැසි වනාන්තර »

නිවර්තන වැසි වනාන්තර ලෙස හැඳින්වෙන්නේ ඉහල ආර්ද්‍රතාවයකින් යුතු අධික වර්ෂාපතනයකින් යුතු වනාන්තර ය. මෙම වනාන්තර තෙත් සදාහරිත වනාන්තර ලෙසද හඳුන්වන අතර මුහුදු Read more…

‍මී‍ළඟ ‍ද‍ශ‍ක‍යේ ‍අඟ‍හ‍රු ග්‍ර‍හ‍යා ‍වෙ‍ත ‍මි‍නි‍සුන්‍ ‍යැ‍වී‍මේ ‍න‍සා ‍මෙ‍හෙ‍යු‍ම
6 Dec
2015
Written by vidulowin

‍මී‍ළඟ ‍ද‍ශ‍ක‍යේ ‍අඟ‍හ‍රු ග්‍ර‍හ‍යා ‍වෙ‍ත ‍මි‍නි‍සුන්‍ ‍යැ‍වී‍මේ ‍න‍සා ‍මෙ‍හෙ‍යු‍ම »

‍අඟ‍හ‍රු ග්‍ර‍හ‍යා ‍හෙ‍වත්‍ ‍ර‍තු ග්‍ර‍හ‍යා ‍‍වෙ‍ත ‍මි‍නි‍සුන්‍ ‍යැ‍වී‍ම ‍ප‍සු‍ගි‍ය ‍සි‍ය‍ව‍සේ ‍සි‍ට ‍මි‍නි‍සා ‍දු‍ටු ‍සි‍හි‍න‍ය‍කි ‍එ‍ය ‍ත‍ව‍දු‍ර‍ටත්‍ ‍ සි‍හි‍න‍යක්‍ ‍නො‍ව‍න ‍බ‍ව Read more…

විද්‍යුත් සන්නායක හඳුනාගනිමු
26 Oct
2015
Written by vidulowin

විද්‍යුත් සන්නායක හඳුනාගනිමු »

දෛනික ජීවිතයේදී අපිට නිරතුරුව විද්‍යුත් සන්නායක ඇස ගැටෙනවා මෙන්ම ඒවා සමග වැඩ කටයුතු කරන්නත් සිදුවෙනවා. මේ නිසා මේ ලිපියෙන් විද්‍යුත් සන්නායක ගැන කෙටියෙන් Read more…

නැනෝ තාක්‍ෂණයේ භාවිතාවන් (ලිපි අංක 2)
25 Oct
2015
Written by vidulowin

නැනෝ තාක්‍ෂණයේ භාවිතාවන් (ලිපි අංක 2) »

පෙර ලිපියෙන් නැනෝ තාක්‍ෂණය ගැන හැඳින්වීමක් ඉදිරිපත් කළ අතර මෙම ලිපියෙන් නැනෝ තාක්‍ෂණයේ භාවිතාවන් කිහිපයක් ගැන සාකච්ඡා කරමු.

නැනෝ Read more…

නැනෝ තාක්ෂණය: ලිපි අංක 1
20 Oct
2015
Written by vidulowin

නැනෝ තාක්ෂණය: ලිපි අංක 1 »

නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂණ සිදු Read more…

පාරිසරික තත්ත්ව සහ වායුන් හඳුනා ගන්නා සංවේදකය
12 Oct
2015
Written by vidulowin

පාරිසරික තත්ත්ව සහ වායුන් හඳුනා ගන්නා සංවේදකය »

තාක්‍ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යන මිනිසා විවිධ නිර්මාණ බිහි කරයි. ඒ අතර මම නිර්මාණය කල ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙසේ ඔබට ගෙනහැර දක්වමි.

Read more…

විද්‍යුත් ආරෝපණ පිළිබඳව දැනගනිමු
13 Jul
2015
Written by Buddhika Isuru

විද්‍යුත් ආරෝපණ පිළිබඳව දැනගනිමු »

පරමාණු හා විද්‍යුත් ආරෝපණ

මේ ලෝකයේ තිබෙන සෑම පදාර්ථයක්ම පාහේ සැකසී තිබෙන්නෙ පරමාණූවලිනි. මෙම පරමාණූ තවත් කොටස් 3කට බෙදෙනවා Read more…