Home » විශේෂාංග » tech_quiz » Tech Quiz 5 : Dial Gauge

Tech Quiz 5 : Dial Gauge

dial-gauge

 

 

 

 

 

 

 

Tech Quiz  පස්වෙනි ගැටලුව සහ එයට ලැබුණු පිළිතුරු අතරින් තෝරාගත් පිළිතුරු කිහිපයක්.

1. ජයනන්ද පුෂ්පකුමාර රණසිංහ
මෙය බොහෝවිට ලේත් එකේදිනම් අඩක් නිම කරන ලද හෝ නිමකරන ලද වැඩකොටසක් නැවත ලේත් එකට සවිකර යම්දෙයක් කිරීමට ඇද ඇරීමට බාවිත කරයි , තවද මිලින්, ශේපින් වැනි මැෂින් වලට wise සවිකර එය head එකට ඇද ඇරගනිමට බාවිතා කරයි . වයර්කට් EDM වැනි මැෂින් වල වැඩ කොටස් සවිකර ගැනීමේදීද ඇද ඇර ගැනීමට බාවිතා කරයි බොහෝවිට මෙහි අඩුම කියවීම 0.010mm වේ

2. Uwaize Wise
This is a Dial guage. And we call it Probe indicator, pointer,plurge indicator etc.we use this to measure the run out and end play etc which naked eye cannot measure. Which it is clockwise its positive and if it’s counterclockwise it’s negative reading.The unit is hundreds and mm. One revolution counter is one hundred. ..starts from 0.001.

3. Gayan Kumara
Surface gauge. In order to measure the even shape of the surface and check the mechanical balancing of shafts

4. අසන්ත පීරිස්
මෙය ඩයල් ගේජ් නමින් හඳුන්වන අතර ලේත් වැඩ සඳහා වැඩිපුර භාවිතා වේ. තවද screw commpressor වැනි යන්ත්‍ර වල බෙයාරින් ගැසීමේදී screw දෙක අතර clearance එක තබා ගැනීමේදී මෙය භාවිතා කරයි.

 

 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *