Home » විශේෂාංග » tech_quiz » Tech Quiz 3: Differential

Tech Quiz 3: Differential

Tech Quiz 03 යටතේ ඉදිරිපත් කල ගැටලුව සහ එයට විදුලොවින් පාඨකයින් ලබා දුන්න පිළිතුරු අතරින් තෝරා ගත් පිළිතුරු කිහිපයක් තමයි පහත ඉදිරිපත් කර තිබෙන්නේ. Differential

 

කුසල් හර්ෂ රත්නායක:

වාහනයක් වංගුවක් ගද්දි එකේ වංගුව පැත්තේ තියන රෝදෙට වඩා වැඩි දුරක් වංගුවට පිටින් තියන රෝදේ ගමන් කරනවා.ඒ නිසා වංගුවකදී රෝද දෙක කැරකෙන speed එක වෙනස් වෙන්න ඕනේ.  එත් රෝද දෙකම එක ඇක්සල් එකකට හයි වෙලා තිබ්බොත් ඉතිං එහෙම වේග දෙකකින් රෝද දෙක කැරකෙන්නේ නෑ.ඒ නිසා තමා Differential එක හැදුවේ (ලොරි වල එහෙම ගෙඩියක් වගේ යට පේන්න තියෙන්නේ) එහෙම නැති උනානම් අපි පොඩ්ඩක් speed ගියත් වංගුව ගන්න බැරුව පිට පනිනවා. මේ නිසයි කියන්නේ වංගු වලදී brake කරන්න එපා කියලා.(වංගුවට කලින් speed එක අඩු කරගෙන එන්න දැනගන්න ඕනේ) වංගුවකදී brake කරාම Differential එකේ ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ වෙන්නේ නෑ.එතකොට වාහනේ වංගුවෙන් පිට යන්න පුලුවන්.

Uwaiz Wise: 

It’s a final drive.. and we call it as differential too…there is a crown wheel and a pinion in side.. it gives the move to rear wheels through the axles which is getting from the transmission via popolashaftt … There is a power deviding ratio in every dip.

නිශාන්ත විජේසිංහ:
a. Its name is Differential.
b. Actually, it is working engine power transmission 90° to the rear wheels. Wheels connecting with this seperately.

චාමර ගුණවර්ධන: 
මෙමගින් ප්‍රදාන වශයෙන් කාර්‍ය 2ක් ඉටුකරගනු ලබනව.
1 එන්ජිනම,ගියර් පෙට්ටිය ඔස්සෙ ලැබෙන චාලක ශක්තිය අන්ශක90ක් හරව රොද වලට කලබාදිම
2 වහනය වන්ගුවක් ගැනිමෙදි එක් රොදයක් අඩු වෙගයකිනුත්.අනිත් රොදය වැඩි වෙගයකිනුත් ක්‍රියාකිරිම සිදුවේ

————————————–

ෆේස්බුක් පිටුවට එකතු කල, මේ ගැන වැඩිදුර තොරතුරු රැගත් වීඩියෝව පහතින් නරඹන්න

 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *